මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි හිටපු අමාත්‍ය රන්ජන් රාමණායකගේ ප්‍රතිඵල ලේඛණය සිය ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර තිබුණා. ඒ අනුව හිටපු අමාත්‍යවරයා දේශපාලන විද්‍යාව සඳහා සාමාර්ථයක්ද, සන්නිවේදනය හා ජනමාධ්‍ය සඳහා සාමාර්ථයක්ද හිමිකරගෙන ඇති අතර ක්‍රිස්තියානි ධර්මය විෂය අසමත් වී තිබෙනවා. නීතිඥවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වීමේ අ
from GOSSIP NEWS https://ift.tt/2MA41tY
via https://tamil244.blogspot.com/
No comments