ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් ආදර්ශය ක්‍රියාවට නංවමින් තවත් රජයේ ඇමතිවරයෙක් කටුනායක ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තය හරහා විදෙස් ගතවූ පුවතක් වාර්තා වුනා. මෙලෙස කටුනායක ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තය හරහා විදෙස් ගතවී තිබුනේ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතායි. මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය දරන ශ්‍රී ලංකාව වෙනුවෙ
from GOSSIP NEWS https://ift.tt/342ZrdE
via https://tamil244.blogspot.com/
No comments