සාම්ප්‍රදායික තායි සම්බාහන ක්‍රමය ලෝක උරුමයක් වෙයි

Share:
සාම්ප්‍රදායික තායි සම්බාහන ක්‍රමය ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරිමට යුනෙස්කෝ සංවිධානය  කටයුතු කර තිබෙනවා. ඒ අනුව තායි සම්බාහනය තායිලන්තයේ සංස්කෘතික උරුමයක් බවයි යුනෙස්කෝ සංවිධානය සදහන් කරන්නේ. ඉන්දියාවේ ආරම්භ වී සියවස් ගණනාවක් තායිලන්තයේදී මෙම ක්‍රමය වර්ධනයවී තිබෙන අතර මෙම සම්බාහන ක්‍රමය වඩාත් ජනප්‍රිය වූ 1960 වර්ෂයේදී ලොව පුරා සම්බාහන චිකිත්සකයින් පුහුණු කිරිම සදහා විශ

from GOSSIP NEWS https://ift.tt/2YOi44o
via https://tamil244.blogspot.com/

No comments