ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී.ආනන්ද සංගරී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජනතාවට ජාතික ගීය තමන්ට හුරු මව් බසින් ගායනා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත්, ඇතමුන් ප්‍රතිවිපාක පිළිබඳ අවබෝධයකින් තොරව අනවශ්‍ය ගැටළු
from GOSSIP NEWS https://ift.tt/2SxQBTh
via https://tamil244.blogspot.com/
No comments