නව රජය බලයට පත්වීමත් සමගම රටේ පාතාල කි‍්‍රයාකාරකම් පහළ වැටී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා. රටපුරා විසිරී සිටින පාතාල කණ්ඩායම් විසින් සිදුකළ මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, පහරදීම්, වෙඩි තැබීම්, සොරකම් සහ පැහැරගෙන යෑම් නව රජය බලයට පැමිණීමෙන් පසු සැලකිය යුතු අන්දමෙන් නතර වී ඇති බව පොලිස් මූලස්ථානය සිදුකළ සමීක්ෂණ වලින් හෙළිවී තිබෙන බවද වාර්තා වේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනා
from GOSSIP NEWS https://ift.tt/2trnZAG
via https://tamil244.blogspot.com/
No comments