ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති Hanspeter Mock මහතා ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුනා. එහිදී ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනිය සම්බන්ධයෙන් අදහස් දක්වමන් තානාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට හානියක් කිරීමට ස්විට්සර්ලන්තයේ කිසිදු අභිප්‍රායක් නොතිබූ බවයි. එසේම ජනාධිපතිවරයා ලැබූ මැතිවරණ ජයග්‍රහ
from GOSSIP NEWS https://ift.tt/2PQCntQ
via https://tamil244.blogspot.com/
No comments