සජිත් ලබන සතියේ වැඩට බසී

Share:
එ.ජා.පයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හෙට සිට මහජන රැස්වීම් ඇමතීමට තීන්දු කර තිබේ. මෙතෙක් දේශපාලන කටයුතුවලට පුළුල් ලෙස සහභාගි නොවී නිහඬ පිළිවෙතක් අනුගමනය කළ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී තමන් රැස්වීම් ඇමතූ ස්ථාන 153ටම ගොස් ජනතාව හමුවී මුලින්ම ඔවුන්ට ස්තූති කරනු ඇතැයි සඳහන්ය. ඉන්පසුව සජිත් හිතවාදීන් විසින් සැලසුම් කර තිබෙන නව දේශපාලන නිවේදනය කොට ඒ අනුව මහ මැති

from GOSSIP NEWS https://ift.tt/35mazUy
via https://tamil244.blogspot.com/

No comments