ආචාර්ය කුමාරස්වාමී ඉවත් වේ - මහාචාර්ය ලක්ෂ්මන් මහ බැංකු මුල් පුටුවට

Share:
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් පත්කර තිබේ. හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගිය 24 දා සිය ධුරයෙන් ඉවත් වූ අතර ඒ හේතුවෙන් හිස්වූ තනතුර සඳහා මෙසේ ලක්ෂ්මන් මහතා පත්කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කර ඇති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් අධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් දේශමාන්‍ය සම්මානයෙන්ද පිදුම්  ලබා ඇත.

from GOSSIP NEWS https://ift.tt/2PSRgwJ
via https://tamil244.blogspot.com/

No comments