ජනාධිපති උපදේශකයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ බව කියන සැකකරුවෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඔහු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු අතර ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා සාමාජිකයෙකු බවයි වාර්තා වුනේ. එසේම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් වි
from GOSSIP NEWS https://ift.tt/2sx0ohH
via https://tamil244.blogspot.com/
No comments