රටම ලස්සන කරන තරුණයන්ගේ වැඩේට රජයෙන් අනුග්‍රහය - රාජ්‍ය ඇමතිගෙන් අපූරූ වැඩක්.!

Share:
පෝස්ටර්, කටවුට්, බැනර් ආදියෙන් විනාශ කර තිබෙනා අප රට සුන්දර කිරීමේ ව්‍යාපෘතියක් රටේ සෑම ප්‍රදේශයකින්ම ඇරඹී තිබේ. රට පුරා තරුණ පිරිස් එක්වී එවැනි තාප්ප හා පොදු ස්ථාන පිරිසිදු කර චිත්‍ර වලින් අලංකාර කරනා මෙම වැඩසටහන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පවා ප්‍රශංසාවට ලක්වූ පුවත අප මින්පෙර වාර්තා කළා. එහිදී එලෙසට අප රට සුන්දර කිරීමට වෙහෙසන තරුණ පිරිසට රජයේ අනුග්‍රහය ලබා දීමට සුදානම්

from GOSSIP NEWS https://ift.tt/33PbdbO
via https://tamil244.blogspot.com/

No comments