සංදීප් අනතුරට ලක් කිරීම - රිමාන්ඩ් කළ පාඨලී පසුගිය රජය මන්ත්‍රීවරුන් සිර ගත කළ මැදිරියේම රඳවයි.!

Share:
සංදීප් සම්පත් ගුණවර්ධන නම් තරුණයෙකු රිය අනතුරට ලක් කර පළා ගියා යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. බන්ධනාගාර ආරංචි පවසන්නේ පසුගිය රජය සමයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එවකට විපක්ෂ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු රඳවනු ලැබ සිටියේද පාඨලී චම්පික රණවක දැන් රඳවා සිටින මෙම සිරමැදිරියේම බවය. පාඨලී චම්ප

from GOSSIP NEWS https://ift.tt/2ExWQye
via https://tamil244.blogspot.com/

No comments