උරයක බහා කැලැවක දමා ගොස් තිබූ අලුත උපන් බිළිඳියක් පුත්තලම පොලීසිය මැදිහත්වීම මත පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසුව නොමේරු ඒකකයට ඇතුලත් කර ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක ප්‍රකාශ කළා. අදාළ බිළිඳිය පුත්තලම කුරූණැගල මාර්ගයේ 4 කනුව නාවික හමුදා කඳවුර ආසන්නයේ පිහිටි රජයේ රක්ෂිතයේ මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබුනා. ඒ ඊයේ (06)
from GOSSIP NEWS https://ift.tt/368OHfo
via https://tamil244.blogspot.com/
No comments