රාජිත අද අධිකරණයට

Share:
රහස් පොලීසිය විසින් තමන්ව අත් අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයකට මුදාහරින ලෙස නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඇප අයදුම්පතක් ඉදිරිපත් කලා. මෙම අයදුම්පත අද දිනයේ සළකා බැලීමට නියමිත අතර ඒ සඳහා රාජිත සේනාරත්න මහතා අද අධිකරණයට පැමිණීමට නියමිතයි.

from GOSSIP NEWS https://ift.tt/35DYEBO
via https://tamil244.blogspot.com/

No comments