තම අනියම් පෙමට බාධාවක් වූ දස හැවිරිදි පුතුට වස පොවා සැඟවී සිටි මවක් සහ ඇයගේ අනියම් සැමියා කොත්මලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මහනුවර කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් සහ 30 හැවිරිදි පුද්ගලයෙක්. මෙම 40 හැවිරිදි කාන්තාව මඟ තොටේදී හමු වූ 30 හැවිරිදි පුද්ගලයකු සමඟ පේ‍්‍රම
from GOSSIP NEWS https://ift.tt/2qhUS1n
via https://tamil244.blogspot.com/
No comments