රාජිතගේ තත්ත්වය අසාධ්‍ය බව වෛදවරුන් කියයි - හිටපු ඇමති ගෙනියන්න පැමිණි ගිලන් රථය නැවත කැඳවයි

Share:
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ඇමතිවරයා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට ලංකා රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයට අතුලත් කර ඇති බවයි.  ඒ අනුව මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහල වෙත රැගෙන

from GOSSIP NEWS https://ift.tt/39pvwAe
via https://tamil244.blogspot.com/

No comments