ගම්මිරිස් කුරුඳු සාදික්කා ඇතුළු සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරයි

Share:
ගම්මිරිස් , කරුංකා , සියඹලා ඇතුළු මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් , මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනයට අනුව , කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ සහ කරාඹුනැටි ආනයනය කිරීම ද තහනම් වනු ඇති. ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන සහ සුළු සැකසුම් කිරීමෙන් අනතුර

from GOSSIP NEWS https://ift.tt/2Lt4NZi
via https://tamil244.blogspot.com/

No comments