රජය විසින් බදු ප්‍රතිශතයන් පහත දැමීම තුලින් රථ වාහන වල මිළ ගණන් කෙරෙහි බලපෑමක් ඇති වේද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබුණා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ ආනයනික බස් රථවල සහ ට්‍රක් රථවල මිල රුපියල් 50,000කින් පමණ අඩු වී ඇති බවයි. කෙසේ වෙතත් අනෙකුත් වාහන වර්ග ගෙන්වීමේදී වැට් සහ ජාතික ගොඩනැගීමේ බදු අය නොකරන බැවින
from GOSSIP NEWS https://ift.tt/366hf9v
via https://tamil244.blogspot.com/
No comments