පොහොට්ටුවට උතුරේ ඡන්ද නැතිවුණ හේතුව රෝහිත රාජපක්ෂ පහදයි

Share:
පසුගිය ජනාධිපතිවරණයේ උතුරේ ඡන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබුනේ ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවය හදුනා නොගත් නිසා බව රෝහිත රාජපක්ෂ මහතා පවසයි. තම පක්ෂය ඔවුන්ගේ සිත් දිනාගැනීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවයි ඔහු අවධාරණය කළේ. "අපට උතුරේ කවුරුත් ඡන්දෙ දුන්නෙ නෑනෙ. හැබැයි ඡන්දෙ දුන්නෙ නෑ කියන්නෙ ඒ උතුරේ ඉන්න මිනිස්සුන්ගෙ වැරැද්ද නෙවෙයි. මේ අපිම කරගත්ත දෙයක්. අපි උතුර

from GOSSIP NEWS https://ift.tt/2RyYDe9
via https://tamil244.blogspot.com/

No comments