සේවකයන් 6 දෙනකුට විවේක ගන්න දුම්රියක් අවුරුදු තුනක් හැටන් සිට නාවලපිටියට ගිහින් - විශාල මහජන මුදලක් විනාශ කළ වැඩේ ඇමැති සී.බී. නතර කරයි

Share:
දුම්රිය රියැදුරන් දෙදෙනකුට සහ දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිව්දෙනකුට විවේක ගැනීම සඳහා හැටන් සිට නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා වසර තුනක් තිස්සේ ධාවනය කළ දුම්රියක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගත් බව දුම්රිය සේවා රාජ්‍යය ඇමැති සී.බී රත්නායක මහතා පවසනවා.   අමාත්‍යවරයා පසුගියදා හැටන් දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී දුම්රිය ස්ථානයේ

from GOSSIP NEWS https://ift.tt/2PAFRSp
via https://tamil244.blogspot.com/

No comments