දකුණු ආසියානු මළල ක්‍රීඩා උළෙල මේ වනවිට නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙමින් තිබෙනවා. මීට ස්වල්ප මොහොතකට පෙර එම තරගාවලියේ මීටර් 400 පිරිමි සහ කාන්තා අවසන් තරග පැවැත්වුනා. එම ඉසව් දෙකෙහිම රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මීටර් 400 කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව වූ නදීශා රාමනායක අසනීප වී රෝහල් ගත කිරීම හේතුවෙන් තරගයට ඇතුලත් කළ දිල්ශි කුමාරසිංහ තමන් වෙත පැවර
from GOSSIP NEWS https://ift.tt/2ORvPM1
via https://tamil244.blogspot.com/
No comments