19 යේ අඩුපාඩු නිවැරදි කරන්න එජාපය සහය දීමට සුදානම්, සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න නොහැකිලු.!

Share:
පසුගිය රජය විසින් සම්මත කළ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු තිබේ නම් ඒවා නිවැරැදි කිරීමට සහාය දීමට සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා. නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට සහයෝගය ලබාදීමට සූදානම් නැතැයිද මන්ත්‍රීවරයා පැවසූවා. ඒ ඊයේ දින සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී

from GOSSIP NEWS https://ift.tt/33FxuZv
via https://tamil244.blogspot.com/

No comments