මහරගම අපේක්‌ෂා රෝහලට විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමට බව පවසමින් රුපියල් කෝටි 100 ක මුදලක් එකතු කිරීමේ මහා පරිමාණ ජාවාරමක් සිදුකෙරෙමින් තිබෙන බවට එම රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ අනුව රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් ජනාධිපතිවරයාට යෑවු ලිපිය මඟින් මේ වනවිටත
from GOSSIP NEWS https://ift.tt/35l3ROJ
via https://tamil244.blogspot.com/
No comments