පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීනිය ඊයේ (08) පස්වරුවේදී පැය 05කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී පිටව ගොස් තිබුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය සමඟ තානාපති කාර්යාල නිලධාරීන් කිහිප දෙනෙකු සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකුද ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අසලට පැමිණ තිබූණා. ඒ,&
from GOSSIP NEWS https://ift.tt/2s7FHbF
via https://tamil244.blogspot.com/
No comments