එඩිතර සෘජු ගති ඇති කෙනෙක් වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරවිය යුතු බව ඥාණානන්ද හිමියන් කියයි (VIDEO)

Share:
මහමෙව්නා අසපුවේ නිර්මාතෘ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින්  මහාවංශය සරල බසින් දැක්වෙන සේ රචිත මහාවංශ ග‍්‍රන්ථ පෙළේ අවසන් වෙළුම ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පිළිගැන්වීම ඊයේ (10) සිදු කෙරුනා. එහිදී අනුශාසනාවක් කරමින් උන් වහන්සේ සඳහන් කළේ එඩිතර සෘජු ගති ඇති කෙනෙක් වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරවිය යුතු බවයි.

from GOSSIP NEWS https://ift.tt/2X0kaNo
via https://tamil244.blogspot.com/

No comments