ජනපති බිරිඳගේ ජන්ම දිනය වෙනුවෙන් කළ උතුම් ක්‍රියාව (PHOTO)

Share:
ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මිය  අද සිය ජන්ම දිනය සමරා තිබුණා. ඒ අනුව ඇයගේ ජන්ම දිනය වෙනුවෙන් අද උදෑසන සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්ව කුරුල්ලන් නිදහස් කර තිබූ අතර එය සමාජ ජාලා හරහා බොහෝ දෙනාගේ ඇගයීමටද ලක්ව තිබුණා. එම අවස්ථාවේ ඡායාරූප පහතින්.   ඒ   

from GOSSIP NEWS https://ift.tt/33amxPe
via https://tamil244.blogspot.com/

No comments