ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) ජනාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂගේ සුවදුක් බැලීමට ගොස් තිබුනා. ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද එක්ව සිටි අතර එම අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මහතා රෝහිත රාජපක්ෂගේ පුංචි පුත් නිර්වාන් රාජපක්ෂ සුරතල් කරමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක්ද රෝහිත
from GOSSIP NEWS https://ift.tt/2KBRIww
via https://tamil244.blogspot.com/
No comments