MCC හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අද අත්සන් තැබිමට සූදානම් වන බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා නිකුත් කළ එම නිවේදනයෙන් අවධාරණය කරන්නේ එම ගිවිසුම අත්සන් කිරීමට පියවර නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි. එසේම
from GOSSIP NEWS https://ift.tt/2oM42T4
via https://tamil244.blogspot.com/
No comments