බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මතදී එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි. එස් සංවිධානය භාරගෙන තිබෙනවා. ඒ අනුව එම සංවිධානයට අයත් අමාක් වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සිය සටන්කරුවෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. කෙසේ නමුත් ඔවුන් ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැහැ. පසුගිය 29 දා රාත්‍රියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මත සිදු
from GOSSIP NEWS https://ift.tt/2sz9NoL
via https://tamil244.blogspot.com/
No comments