සෞඛ්‍ය හා දේශීය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරන ලද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පවත්වමින් ඇති පරීක්ෂණ සදහා නැවත වතාවක් කැදවා තිබේ. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අවස්ථා ගණනාවකදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන ලද කැදවීම් මග හැර තිබින. ජනාධිපතිවරණයෙන් පසු පළමු වතාවට මන්
from GOSSIP NEWS https://ift.tt/2KHPWKl
via https://tamil244.blogspot.com/
No comments