මරණ දඬුවම හිමිවූ තවත් සිරකරුවන් දෙදෙනෙක් ජනපති සමාව ඉල්ලා වැලිකඩ වහලයට නගී

Share:
තමන්ටද ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් මරණ දඬුවම හිමිව වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් දෙදෙනෙක් විරෝධතාවයක නිරතව සිටිනවා.  රෝයල් පාර්ක් මිනිමැරුම් සිද්ධියේ චුදිතයාට ජනාධිපති සමාව ලබා දුන්නේ නම් ඊට පෙර තමන්ටද සමාව හිමිවිය යුතු බව පවසමිනුයි මෙම සිරකරුවන් දෙදෙනා සිය විරෝධතාවය ආරම්භ කර ඇති බවයි වාර්තා වුනේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ්‍ය නිලධාරියෙකු පැවසු

from GOSSIP NEWS https://ift.tt/2CyTV7v
via https://tamil244.blogspot.com/

No comments