හිටපු ජනපති මෛත්‍රීපාල ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයකින් පාර්ලිමේන්තුවට.!

Share:
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවස්ථාව සලසා දෙමින් එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස් වීමට නියමිතව ඇති බවද සඳහන්. ඉන්පසු මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිව

from GOSSIP NEWS https://ift.tt/2QvKUnU
via https://tamil244.blogspot.com/

No comments