ශ්‍රී ලංකා තාක්ෂණික ඉතිහාසයේ පෙරළියක් සිදු කරමින් ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් ලෙස වේගා සුපිරි කාරය නිපදවුනා. 100% ශ්‍රී ලාංකික තාක්ෂණයෙන් නිපද වූ මෙම සුපිරි කාරය නිපද වූයේ ආචාර්ය හර්ෂ සුභසිංහගේ වේගා ඉනොවේෂන්ස් සමාගම විසිනි. වේගා සුපිරි කාරය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය වියතුන්ගේ දැනුමින් සිදුවූ ව්‍යාපෘතියක් වන අතර ආචාර්ය හර්ෂ සුභසිංහගේ මෙහෙයවීමෙන් මොරටුව සරසවියේ ඉංජිනේරුවන් පිරිස
from GOSSIP NEWS https://ift.tt/2CCod9d
via https://tamil244.blogspot.com/
No comments