ඉන්දීය අගමැති මෝදිගෙන් ආරාධනාවක් - ජනපතිගේ ප්‍රථම නිල සංචාරය ඉන්දියාවට - දූත පිරිස දහයයි.!

Share:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල විදේශ සංචාරය උදෙසා ඉන්දියාවට සංචාරය කිරීමට සුදානම් බව වාර්තා වේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවක් අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ යෙදෙන්නේ එළැඹෙන 29දාය. ඒ බව ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා ද සිය නිල ට්විටර් ගිණුම මගින් තහවුරු කර තිබේ. මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දහයකට ආසන්න පිරිසක

from GOSSIP NEWS https://ift.tt/2O4Esme
via https://tamil244.blogspot.com/

No comments