ඉදිරි මාස 04ක කාලය තුළ කථානායක ධූරයේ වෙනසක් සිදු නොවනු ඇති බවත්, ඒ අනුව එම කාලසීමාව තුල කරු ජයසූරිය මහතා එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති බවත් වාර්තා වනවා. කෙසේ වෙතත් කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීම මගින් පමණක් කථානායක ධුරයේ වෙනසක් සිදුකළ හැකි බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමික් කතානායක කාර්යාලයේ ප්‍රක
from GOSSIP NEWS https://ift.tt/2qEVRsU
via https://tamil244.blogspot.com/
No comments