ජාතික ආරක්ෂාව තහවුරු කරගත හැකි වන්නේ අන්තවාදය හා ජාතිවාදය පරාජය කිරීමෙන් බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අම්බලන්තොට පැවති ජනරැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. රටේ ආරක්ෂාවට ප්‍රධාන තර්ජනය වී ඇත්තේ අන්තවාදය බවත් ජාතික ආරක්ෂාව තහවුරු කරගත හැකි වන්නේ අන්තවාදය හා ජාතිවාදය පරාජය කිරීමෙන් බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය
from GOSSIP NEWS https://ift.tt/2pSpuGC
via https://tamil244.blogspot.com/
No comments