හිටපු ඇමති රිෂාඩ් ගමන් ගත් රථ පෙළකට ගල් ප්‍රහාරයක්

Share:
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ රථ පෙළකට ඊයේ (24) පස්වරු 5.45ට පමණ ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මදුරන්කුලිය,කදයාමට්ටේ ප්‍රදේශයේ දී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි මුන්දලම පොලිසිය සඳහන් කළේ. ගල් ප්‍රහාරයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ කාර් රථයට සුළු හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කළ අතර සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති

from GOSSIP NEWS https://ift.tt/2OEoU7P
via https://tamil244.blogspot.com/

No comments