දක්ෂිණ අධිවේගයේ තවත් අදියර දෙකක් ජනතා අයිතියට පත්වේ

Share:
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ තවත් අදියර දෙකක් අද පෙරවරු 9.00 ට ජනතා අයිතියට පත් කෙරේ. ඒ අනුව බරවකුඹුක සහ සූරියවැව අධිවේගී ප‍්‍රවේශ මාර්ග දෙකින් වාහන දක්‍ෂිණ අධිවේගී මාර්ගයට පිවිසිය හැකිය. මෙම පිවිසුම් මාර්ග ඔස්සේ සූරියවැව හම්බන්තොට, මත්තල හා කතරගම ඇතුළු ප‍්‍රදේශ රැුසකට ගමන් කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් පවසනවා. මෙහි අධිවේගී මාර්ගයට උඩින් ගමන් කළ හැකි පරිද

from GOSSIP NEWS https://ift.tt/2JZfGRV
via https://tamil244.blogspot.com/

No comments