මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වනවා. ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු එළඹෙන නිහඬ කාල සීමාව තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරමින් සිදුවන ප්‍රචාරක කටයුතු නතර කිරීමට පියවර ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක
from GOSSIP NEWS https://ift.tt/2QafNhz
via https://tamil244.blogspot.com/
No comments