ඡන්ද ඔට්ටු වලින් මට්ටු වූ අපේ ඈයෝ ගැන රස කතා

Share:
හරි අපූරු ඡන්ද ඔට්ටු පිළිබඳ රස කතා ඉතිහාසයේ සිටම අපට අසන්නට ලැබුණි. මෙවර ජනාධිපතිවරණය අන් කවදාටත් වඩා විශේෂ වන්නේ දුගී පැලේ සිට රජමැදුර දක්වාම ඈයෝ තම සිත කැමති ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් තම තම හැකි පමණින් ඔට්ටු දැමීම නිසාය. අලව්ව ප්‍රදේශයේ පදිංචි එක්තරා ස්වාමි පුරුෂයකුට ඡන්ද ඔට්ටුවක් නිසා වූයේ ගහෙන් වැටුණු මිනිහට ගොනා දෙපාරක් නොව තුන්පාරක්ම ඇන්නා වගේ අපූරු වැඩකි.හෙතෙම ගෙදර ඇඹේනිය සමගින් ජන

from GOSSIP NEWS https://ift.tt/2Ox5L8I
via https://tamil244.blogspot.com/

No comments