පැහැරගැනීමේ නාටකයේ ස්විස් තානාපති කාර්යාලය හංගන රහස.!

Share:
කොළඹ ස්විස් තානාපති කාර්යාලය විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආන්දෝලනාත්මක පොලිස් නිලධාරියෙකුට දේශපාලන රැකවරණය ලබාදී තිබුණේ පසුගිය දිනකය. ඒ වනවිටත් මෙරට රජයේ සේවකයෙක් වූ ඔහුට කිසිදු නීතිමය පටිපාටියකින් තොරව තානාපති කාර්යාලය මෙලෙසට දේශපාලන රැකවරණ වීසා ඔහුට ලබාදී තිබුණි. එමගින් මෙරට රාජ්‍ය රහස් රැසක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු විදෙස් ගත වී තිබුණි. නිශාන්ත ද සිල්

from GOSSIP NEWS https://ift.tt/2Lb7mz3
via https://tamil244.blogspot.com/

No comments