අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවීම හේතුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දක්වන පාර්ශ්වය දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් බව වාර්තා වනවා. ඒ අනුව එම පාර්ශ්වය වෙනත් පක්ෂයක් නිර්මාණය කිරීමට සූදානම්ව සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ලබානොදීම සම්බන්ධයෙන් එම පාර
from GOSSIP NEWS https://ift.tt/2puqK2n
via https://tamil244.blogspot.com/
No comments