දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා වූ දිගුව සහ පිටත වටරවුම මාර්ගයේ කඩවත සහ කෙරවලපිටිය අතර කොටස පසුගිය 07 වනදා ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අනුව මේ වනවිට එම කොටස රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇති අතර ඒ සදහා අය කරන ගාස්තු ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා. ඒ අනුව බරවකුඹුක සහ හම්බන්තොට අතර අධිවේගී මාර්ගයේ ධාවනය වන සියළු වාහන එක් කාණ්ඩයක් සේ සළකා ගාස්තු
from GOSSIP NEWS https://ift.tt/2KjCfkH
via https://tamil244.blogspot.com/
No comments