එජාපයේ තනතුරු වෙනස් නොවුනහොත් සජිත් දේශපාලන‍යෙන් ඉවත් වීමට සුදානම්.!

Share:
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප‍්‍රනාන්දු විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් අද (20) දහවල්  පැවැත් වුණා.  එහිදී ධුර අපේක්‍ෂකයෙකු වූ සජිත් පේ‍්‍රමදාසගේ අනාගතය පිළිබදව එහිදී අදහස් පළ වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ එජාපයේ තනතුරු වෙනසක් සිදු නොවුනහොත් දේශපාලනයෙන් සමුගැනීමට සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බවයි

from GOSSIP NEWS https://ift.tt/37fwXjM
via https://tamil244.blogspot.com/

No comments