මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා. පසුගිය 11 වනදා අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ (12) කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට ගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේදී අදාල සැකකරු පොලිස් නිලධාරියෙක්ව තල්ලු කර දමා පළා යාමට උත්සාහ කර තිබෙනවා. ඒ අනුව එම අවස්ථ
from GOSSIP NEWS https://ift.tt/2NERZ3w
via https://tamil244.blogspot.com/
No comments