අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගමන් ගත් රථය කටුනායක අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේදී අද පෙරවරුවේ අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා. ඒ කටුනායක අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව අසළදී. අමාත්‍යවරයා ගමන් ගත් රථය කටුනායක අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව අසළ පිහිටි මුදල් ගෙවීමේ කවුන්ටරය අසළ නතර කර තිබියදී පිටුපසින් පැමිණි බවුසරයක් එහි ගැටී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අන
from GOSSIP NEWS https://ift.tt/2XFse6y
via https://tamil244.blogspot.com/
No comments