ගෝඨාභයට සුබ පැතුම් එක් කරමින් තවත් ඇමතිවරයෙක් ඉල්ලා අස් වෙයි

Share:
ජනමාධ්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාද සිය ධුර⁣යෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සුභ පැතුම් එක් කරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබුනා. එසේම ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාම සඳහා සියලු ජන කොටස් ඒකාබද්ධ කොට බෙදීම් රහිත ජාතියක්

from GOSSIP NEWS https://ift.tt/2psmsZv
via https://tamil244.blogspot.com/

No comments