දුම්රියේ සිඟමන් යැදීම හෙට සිට තහනම් වෙයි - මහමඟ සිඟමන් යදින යාචකයින් ඉවත් කිරීමටත් පොලිසියට උපදෙස්

Share:
දුම්රියේ සිඟමන් යැදීම නිසා බොහෝ මගීන්ට සිදුවන අපහසුතා පිළිබඳව නිරන්තරයෙන්ම කතාබහට ලක්වන්නක්. ඒ අනුව එම අපහසුතා සැලකිල්ලට ගනිමින් හෙට (01) දිනයේ දිට දුම්රිය තුල සිඟමන් යැදීම තහනම් කරන බව දුම්රිය සේවා අමාත්‍යාංශය පවසයි. ඒ අනුවහෙට සිට දුම්රියේ සිඟමන් යදින්නන් හට දැඩි දඬුවම් පමුණුවන බවයි දුමිරිය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. මේ අතර කොළඹ සිඟමන් යදින යාචක

from GOSSIP NEWS https://ift.tt/37QPjbe
via https://tamil244.blogspot.com/

No comments