එජාප‍යේ මීළඟ නායකත්වය තරුණයෙකුට - ඔහු දැනටත් පක්ෂයේ ඉහළ තනතුරක් දරනා නායකයෙක්.!

Share:
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකත්වය පත් කිරීම එළබෙන මහ මැතිවරණයෙන් අනතුරුව සිදු කිරීමට සියල්ල සුදානම්ව තිබෙනා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ පූර්ණ ආශිර්වාදයෙන් හා යෝජනාවෙන් මෙම නව නායකයා පත් කෙරෙනු ඇත. ඔහු දැනටමත් එජාපයේ ඉහළම තනතුරක් දරනා තරුණ නායකයෙකි. මීළඟ මහ මැතිවරණය එජාපයට අවාසි සහගත නිසා එතෙක් පක්ෂයේ නායකත්වය කරූ ජයසූරියට ලබා දී ඉන්පසුව නව නායකයා පත්

from GOSSIP NEWS https://ift.tt/2OIFa7L
via https://tamil244.blogspot.com/

No comments