එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත් මන්ත්‍රීවරු බහුතර පිරිසක් විපක්ෂයේ ස්වාධීනව අසුන් ගැනීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි එසේ ස්වාධීනව අසුන් ගෙන කථානායකවරයාගෙන් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්නා ලෙසට හම මන්ත්‍රීවරුන් ඉල්ලීමක් සිදු කිරීමට නියමිත බවත් වාර්තාවෙයි කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ
from GOSSIP NEWS https://ift.tt/2Djld2a
via https://tamil244.blogspot.com/
No comments