මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදාව කැඳවමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Share:
දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.  පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පනවන ලද හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජන ආරක්ෂා අඥාපනත යටතේ ජනාධිපතිවරයා විසි

from GOSSIP NEWS https://ift.tt/37zz4zk
via https://tamil244.blogspot.com/

No comments